BREAKING NEWS
Search

ලංකාවේ මේසපන්දු ක්‍රීඩකයෙක් වාර්තා කල ඉහලම ශ්‍රේණිගත කිරීම වාර්තා කරමින් අවුරුදු 09 පුංචි තාවි ලෝකෙන්ම 06 වෙයි… සුබ පැතුම් පොඩ්ඩෝ..!

501

තාවි සමරවීර වයස අවුරුදු 11න් පහළ මේස පන්දු ලෝක ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානයට පත්ව තිබෙනවා.

ඔහුගේ වයස අවුරුදු 09ක්.

තාවි සමරවීර මීට පෙර 11 වන ස්ථානයේ සිටි අතර, එය ජ්‍යෙෂ්ඨ හෝ කනිෂ්ඨ ඕනෑම වයස් කාණ්ඩයක ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු විසින් මෙතෙක් ලබා ගත් ඉහළම ස්ථානයයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!