BREAKING NEWS
Search

කොළඹ රථවාහන පොලිස් නිලධාරීන් සමඟ අර්චුනා පැටලේ (video)

3139

මින් ඉහත පොලිසිය හා විවිධ බහින්බස්වීම් කරගැනීමේ ඉතිහාසයක් සහිත පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා කොළඹදී නැවතත් පොලිසිය හා ආරවුලක පැටලී ඇතැයි වාර්තාවේ.

ඔහු කොටුවේ වාහන නැවැත්වීමට අවසර නැති තැනක වාහනය නවත්වා පොලිසියට බැණවදින වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන්නේ පහත පරිදිය.සිද්ධිය අවස්ථාවේ මන්ත්‍රීවරයා සමග කාන්තාවකද ගමන් කරන අයුරු වීඩියෝවේ දිස්වේ.

Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *