BREAKING NEWS
Search

”ලොකු නිළියක් කිව්වලු දර්ශන්ට ඩාන්ස් කරන්න බෑ, මාරු කරන්න කියලා. දර්ශන්ට ඩාන්ස් විතරක් නෙවෙයි, ඇක්ට් කරන්නත් බෑ තමයි. ඒත්…” – දර්ශන් තවරාජා

1158

දර්ශන් තවරාජා කිව්වාම නොදන්න කෙනෙක් නැති තරම්.

ක්ෂේත්‍රයට ඇවිත් ඉතාමත් කෙටි කාලයකින් බොහෝදෙනාගේ ආකර්ෂණය දිනූ ඔහු, නළුවෙක් විතරක් ම නෙවෙයි.

දර්ශන් කියන්නෙ දක්ෂ චිත්‍ර ශිල්පියෙක්, නිවේදන ශිල්පියෙක් වගේම නිරූපණ ශිල්පියෙක් ද වනවා.

ඔහු වඩාත් කතාබහට ලක්වෙන්නෙ සිය ආකර්ෂණීය රූපය නිසාවෙන් කිව්වොත් හරි.

සමාජ මාධ්‍යයේත් වඩාත් කතාබහට ලක්වන ඔහු, තරමක වෙනස් ආකාරයේ කතාවක් රසික පිරිස එක්ක හුවමාරු කරගෙන තිබුණා.

ඒ, රංගන ශිල්පිනියක් ඔහුට දුන්නු එක්තරා තක්සේරුවක් ගැන…

”මාත්තෙක්ක Dance Act එකක් කරන්න තිබ්බ එකට ලොකු Actress කෙනෙක් කිව්වාලු Dharshanට Dance කරන්න බෑ මාරු කරන්න කියලා.. Dharshanට Dance විතරක් නෙමෙයි Act කරන්නත් බෑ තමයි,

ඒත් Audience කියන Decision makers විතරක් කැමති උනානම් Dharshan වගේ කිසි දෙයක් දන්නැති ගොඩක් දෙනෙක්ව ඉස්සරහට Face කරන්න වෙනවා Madam…

Be Ready”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!