BREAKING NEWS
Search

කැබිනට් සංශෝධනයක්..? ලොකු වෙනසක්..?

6590

කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු කිරීම ගැන සලකා බලමින් ඇති බව වාර්තා වෙයි.
මෙහිදී ප්‍රධාන පෙළේ අමාත්‍ය ධුර කිහිපයක් වෙනස් කෙරුණු ඇති බවද එකී ආරංචි මාර්ග පැවසීය.

මෑතකදී ආන්දෝලනයකට ලක් වූ කරුණු කිහිපයක්ද මෙම කැබිනට් සංශෝධනයට බලපානු ඇති බවද සඳහන් වෙයි.

කෙසේ වෙතත් මෙසේ වෙනස් කරනු ලබන්නේ කුමන අමාත්‍ය ධූරද මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නැතැයිද දැනගන්නට ඇත.

Source – Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!