BREAKING NEWS
Search

අද ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් ?

2978

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (22) පැවැත්වෙන තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව භානුක රාජපක්ෂ වෙනුවට පවන් රත්නායකද, මහීෂ් තීක්ෂණ වෙනුවට දුෂාන් හේමන්ත හෝ විජයකාන්ත් වියස්කාන්ත් ක්‍රීඩාකිරීමට නියමිතය.

එමෙන්ම කමිල් මිෂාරටද අවස්ථාවක් හිමිවනු ඇතැයි වාර්තා වේ.

දිවාරාත්‍රී තරගයක් ලෙස රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන මෙම තරගය අද ප.ව. 6.30ට ආරම්භවීමට නියමිතය.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවූ පළමු තරගයෙන් සිම්බාබ්වේ හමුවේ අමිහිරි පරාජයක් වැළඳගත්තේය.

Source – Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!