BREAKING NEWS
Search

නෑනාට, නෑනාගෙන් සුබපැතුමක්… රටම හඳුනන ඒ දෙන්නාට ඇයි අද මේ තරම් විශේෂ..

1283

 

මේ කියන්න යන්නේ තවත් රසබර කතාවක්. ඔවුන්ගේ බැඳීම හරිම ශක්තිමත් එකක්.

ඉතින් මේ වගේ ආදරණීය සුබපැතුමක් එක්කරන්නේ නැතුව කොහොමද..?

සුජානි මේනකා, අද ඇයගේ මුහුණුපොතට විශේෂ සටහනක් එක්කරලා තිබුණා.

ඒ ජනප්‍රිය රංගන ශිල්පිනී පබෝදා සංදීපනීගේ උපන්දිනය වෙනුවෙන්.

බලන්නකෝ අපූරු ඡායාරූප ගොන්නක් එක්ක ඇයට සුජානි එක්කරලා තිබුණු සුබපැතුම..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!