පෑලියගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙක් අද (20) විදුලි කණුවක නැගී විරෝධතාවක නිරත වී තිබෙනවා.
විදෙස්ගත වූ සිය බිරිඳ මෙරටට ගෙන්වා දෙන ලෙස ඉල්ලා ඔහු මෙලෙස විදුලි කණුවක නැගී විරෝධතාවයේ නිරත වී ඇති බවයි සඳහන් වන්නේ.
පසුව, කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ අදාළ පුද්ගලයා බිමට බැස්සවීමට කටයුතු කර ඇති බව වැඩිදුරටත් සඳහන්…
Source – esana







