අප අතරින් සමුගත් දුනිත් වෙල්ලාලගේ ආදරණීය පියාණන්ට උපහාරයක් ලෙස බංග්ලාදේශය සමග අද ආරම්භ වීමට නියමිත තරගයේ ජාතික ගීය වාදනයට පෙර විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වනු ඇත..
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගෞරවය දැක්වීම සඳහා කළු අත් පටි පැළඳ ක්‍රීඩා කරනු ඇත. ❤️🙏

Sep 20, 2025, 13:38 pm0
2852අප අතරින් සමුගත් දුනිත් වෙල්ලාලගේ ආදරණීය පියාණන්ට උපහාරයක් ලෙස බංග්ලාදේශය සමග අද ආරම්භ වීමට නියමිත තරගයේ ජාතික ගීය වාදනයට පෙර විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වනු ඇත..
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගෞරවය දැක්වීම සඳහා කළු අත් පටි පැළඳ ක්‍රීඩා කරනු ඇත. ❤️🙏
Apr 08, 20260