BREAKING NEWS
Search

එයාලගේ පවුලට අලුත් අමුත්තෙක් එකතු වෙන්නයි යන්නේ..! සුබ ආරංචිය මෙන්න…

144

ඉෂාරා සඳමිණි කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක්.. ඇය ගැන ඇසෙන සුබ පණිවිඩයක් ගැනයි මේ කියන්න යන්නේ..

ඉෂාරා නැවතත් මව් පදවිය ලබන්න සූදානම් වෙනවා.. ඔන්න ඉතින් ඒ සුබ පණිවිඩය ගැන එයාලා ආදරය කරන හැමෝටම කියලා තිබුණේ මෙන්න මෙහෙමයි..

බලන්නකෝ අලුතෙන් එන්න ඉන්න අමුත්තා පිළිගන්න එයාලා කරලා තිබුණ ඒ ලස්සන ෆොටෝ ෂූට් එක.

Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *