BREAKING NEWS
Search

ලසිත් මාලිංගට තනතුරක්

709

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේෂන සහ උපායමාර්ගික සැලසුම් පුහුණුකරු ලෙස ලසිත් මාලිංග පත්කර ඇත.
ඒ අනුව මීළඟ පකිස්ථාන තරඟ සංචාරයට පෙර ඔහු එම තනතුරෙහි වැඩ කටයුතු කිරීමට නියමිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!