BREAKING NEWS
Search

ආදරය උතුරන්න පුංචි පවුල, ආයෙත් අලුත් වෙන්නයි යන්නේ…

95

 

 

මේ කියන්න යන්නේ අන්න ඒ පුංචි පවුල ගැන ලස්සන ආරංචියක්.

රුවංගි රත්නායක, ක්ශේත්‍රයේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඔන්න ඉතින් ඇයට ආදරය කරන ඔබට නම් මේ කියන්න යන කතාව ගොඩක් විශේෂ වේවි..

රුවංගිගේ පුංචි පවුල ඔන්න ආයෙත් අලුත් වෙන්නයි යන්නේ. එයාලා ආදරයෙන් පිළිගන්න බලාගෙන ඉන්න ඒ පුංචි අමුත්තා කවුරු වෙන්න ඇතිද..?

ඒ ගැන ප්‍රශ්නාර්ථයක් තබමින් මේ පුංචි පවුල කරපු අලුත්ම ෆෝටෝ ෂූට් එක මෙන්න බලන්නකෝ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!