රැජින රජකල තවත් තරගාවලියක්..! 🇱🇰
CPL ඉතිහාසයේ හොඳම පන්දු යැවීම සටහන් කරලා ලකුණු 7ට කඩුලු 4ක් අරන් තරගයේ වීරවරිය වුනා. ඊට පසු තරගයේ පිත්තෙන් ලකුණු 37කුත් පන්දුවෙන් කඩුලු 3කුත් අරන් තරගයේ වීරවරිය බවට පත්වුනා. අනතුරුව පැවති තරගයේ පිත්තෙන් ලකුණු 89ක් රැස්කරලා පිට පිට තුන්වෙනි වතාවටත් තරගයේවීරවරිය වුණා..!
ඔන්න මෙවරත් CPL ශූරතාවය බාබඩෝස් රෝයල්ස් වෙත හිමිකර දෙන්න තුන් ඉරියව්වෙන්ම විශිෂ්ඨ මෙහෙයක් ඉටු කල ඇය තරගාවලියේ වීරවරියට හිමි සම්මානයත් හිමිකර ගන්න සමත් වෙනවා…💪
ඒ තමයි ශ්‍රී ලාංකීය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ
ජාත්‍යන්තර සන්නාමය…!
✅ තරගාවලියේ වීරවරිය
✅ තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය
✅ තරගාවලියේ තුන්වෙනි වැඩිම කඩුලුලාභිනිය
✅ CPL ඉතිහාසයේ හොඳම පන්දු යැවීම
✅ තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණු
✅ දෙවනියට හොදම පිතිකරණ සාමාන්‍ය
✅ වැඩිම හතරේ පහර සංඛ්‍යාව
✅ හොදම පන්දු යැවීමේ සාමාන්‍යය
චමරි ජයංගනී කුමාරි අතපත්තු ! 💗
ape rata Editor | Rishie Bro










 
                                                                    







