BREAKING NEWS
Search

ලෝකයම හඳුනන Mr. International තරඟාවලියේ අවසන් විසිදෙනා අතරට ලංකාවේ අපේ කොල්ලෙක් තේරිලා!!!

3228

 

පහුගිය අවුරුදු 9කින් විතර Mr. International තරඟයේදි ලංකාව ලබපු ජයග්‍රහණය තමයි මේ…

2025දි Mr. Sri Lanka දිනු ඉයන් වොන්හට්

ලංකාවේ කඩවසම්ම තරුණයා විදිහට Mr. Sri Lanka දිනලා, ඒ ගැම්මෙන්ම Mr. international Final 20s වෙනකන් ඇවිත් මේ වෙනකොට ලෝකයේම අවධානය දිනාගන්න ඉයන් වොන්හට්ට පුලුවන් වෙලා තියෙනවා.

Mercedes Benz Fashion Week වගේ ලංකාවේ ටොප් ලෙවල් ෆැෂන් ශෝවලින් පස්සේ, ලෝකේ පුරාම fashion showවලිනුත් ඉයන්ව බලාගන්න පුලුවන් වේවි ඉස්සරහට…

ලංකාවේ කොඩිය ලෝකය පුරාම ගෙනියන ඉයන්ට අපෙනුත් hats – off!!!!! 🔥💯




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!