මේක නම් , හැමෝටම හොඳ පාඩමක්..
තැන තැන කුණු දාන්න එපා කිවුවට හරියන්නේ නෑ. මේ වගේ දඬුවම් තමයි දෙන්න ඕනේ..
හොරණ – ඉංගිරිය ප්‍රධාන මාර්ගයට සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණ අනවසරයෙන් කසල බැහැර කල අයෙකු හොරණ ප්‍රාදේශීය සභාවේ පරිසර මිතුරු කණ්ඩායම වහා ක්‍රියාත්මක වී ප්‍රදේශවාසීන් සමග එක්ව කසල මල්ල තුළ තිබූ තොරතුරු මගින් අනාවරණය කරගෙන තිබෙනවා.
පසුව ක්‍රියාත්මක වූ පිරිස ඔවුන් ලවාම කුණු ටික රැගෙන යාමට කටයුතු කර තිබුණා.
Hiru Gossip







