BREAKING NEWS
Search

” අවුරුද්දක් ගෙවිලා ගියා.. විශ්වාස කරන්නත් අමාරුයි..’ තාමත් කකියන දුකක් එක්ක සුජීවා තැබූ සංවේදී සටහන

14895

ඒ සිද්ධිය ගැන තවමත් බොහෝ දෙනෙක්ට මතක ඇති..

මීට වසරකට පමණ පෙර, අතුරුගිරිය ප්‍රදේශයේදී සිදුවුණු දරුණු වෙඩිතැබීමෙන් සිද්ධියෙන් ඔහුටද ජීවිතය අහිමි වුණා..

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා වගේම නයන වාසුලට මේ සිද්ධියෙන් පස්සේ ජීවිතය අහිමි වුණා..

නයනගේ වියෝවෙන් වසරකට පසු , ඒ සිද්ධිය ගැන දැඩි කම්පනයකින් පසුවෙන සුජීවා මෙන්න මේ විදිහට ඔහු ගැන මතකය අලුත්කරමින් සටහනක් එක්කර තිබුණා..

ඇගේ ජීවිතයේ කොටසක්ව සිටි ඔහුගේ මේ නික්මයාම අදටත් ඇගේ හිතට ගෙන එනවා ඇත්තේ දරාගන්න බැරි දුකක්.. මේ සුජීවා ඒ ගැන ඇගේ මුහුණුපොතේ පළකල සටහනක්..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!