BREAKING NEWS
Search

ගාල්ලේ තරුණයෙකු ළඟ පෑන් අවියක්..!

738

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී එක් උණ්ඩයක් පමණක් යෙදිය හැකි, අර්ධ ස්වයංක්‍රීය විදෙස් නිෂ්පාදිත ගිනි අවියක්, ඊට භාවිත කරන උණ්ඩ දෙකක් සහ භාවිතයෙන් පසු ඉතිරි වූ පතොරොම් කොපු පහක් පොලිස් භාරයට ගෙන තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මාපලගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකු බවට හඳුනාගෙන ඇති අතර, නාගොඩ පොලීසිය විසින් මෙම ගිනි අවිය සහ සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!