BREAKING NEWS
Search

මේවා බාල බෙහෙත්.. අනුමත කරන්න බෑ..! -සෞඛ්‍ය සභාව රනිල්ට දැනුම් දීලා.. ජනාධිපති රනිල් සත පහකට ගණන් අරන් නෑ!

330

රටම දන්න බාල ඖෂධ වැඩේට හිටපු ජනාධිපතිගෙ නමත් ගෑවෙයි! ‘මේවා බාල බෙහෙත්.. අනුමත කරන්න බෑ!’ සෞඛ්‍ය සභාව රනිල්ට දැනුම් දීලා! ජනාධිපති රනිල් සත පහකට ගණන් අරන් නෑ!

කෙහෙළියගේ බාල ඖෂධ ගෙන්වීම ගැන කෝප් කමිටුවේදී විශේෂ අනාවරණ කිහිපයක් සිදුවිය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ මනෝජ් ගමගේ මහතාත් එවකදී අධ්‍යක්ෂක මණ්ඩලය නියෝජනය කර ඇති බවත්, බාල බෙහෙත් ගෙන්විය නොහැකි බවට එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම් දුන්නද ඒ මහතා පියවරක් ගත්තේ නැති බවත් නිලධාරීන් මෙහිදී සදහන් කර සිටියහ.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!