BREAKING NEWS
Search

Adora Cosmetic Centre සිංගප්පූරුවේදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි..!

1557

Hemas රෝහල හා සම්බන්ධ Adora Cosmetic Centre, පසුගියදා සිංගප්පූරුවේදී පැවති Global Health Aesthetics & Wellness Awards උළෙලේදී රන් සම්මාන ද්විත්වයකින් පිදුම් ලබා තිබෙනවා.
එම සම්මාන වන්නේ,

– Derma Cosmetic and Plastic Surgery – Hospital-Based Clinic of the Year
– Dermatology Clinic of the Year in Sri Lanka යන සම්මානයි.

සිය සේවාදායකයින්ගේ අවශ්‍යතා මනාව හඳුනාගෙන නවීන තාක්ෂණය හා මුසුවෙමින් මනා පළපුරුද්දෙන් හෙබි වෛද්‍යවරුන්ගේ දායකත්වයෙන් යුතුව නිවැරදි හා විශ්වාසවන්ත සේවාවක් ලබාදීමට Adora Cosmetic Centre නිරතුරුව කටයුතු කරනවා. දිවයින පුරා ව්‍යාප්ත වී තිබෙන Hemas රෝහල හා සම්බන්ධ ආයතනයක් වන Adora විශ්වාසයෙන් යුතුව පියනැගීමට හැකි ස්ථානයක් බවටත් පත්වී තිබෙනවා.
සදාතනික සුන්දරත්වය සමගින් පියනගන්න.

වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න.
Adora Cosmetic Centre




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!