ලෝකය ඔහුට කොහොම හැඳින්වුවත්, ශාරුක් කියන්නේ ආදරණීය පියෙක්..!

admin

තාත්තා කියන්නේ හැම පවුලකම වගේ සුවිශේෂී චරිතයක්.. ලෝක‍යක් ආදරය කරන ඔහුත් ආදරණීය තාත්තා කෙනෙක්..

මේ කියන්න යන්නේ යන්නේ කවුරුත් ආදරය කරන ශාරුක් ගැන කතාවක්..

ඔහුගේ බාල පුතු ඒබ්‍රහම් ගේ පාසල් අවසාන ප්‍රසංගය නැරඹිමට පැමිනි ඛාන් පවුලම එකතු වෙලා තිබුණා..

ශාරුක්ගේ බාල පුතු ඒබ්‍රහම් ඛාන් ඉගෙන ගන්නා දිරැබානි අම්බානි ජාත්‍යන්තර පාසලේයි.. එම පාසලේ වර්ශ අවසාන ප්‍රසංගය ඊයේ යෙදී තිබුණා..

ඔහු මොනතරම් කාර්‍යබහුල පුද්ගලයෙක් වුණත් ආදරණීය පියෙක් විදිහට මේ අවස්ථා කවදාවත් මගහැර ගන්නේ නැහැ.. ඊයේ මේ අවස්ථාවට ශාරුක් වගේම බිරිඳ ගෞරි සහ දියණිය සුහානාද එක්ව තිබුණා…

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *