BREAKING NEWS
Search

එක පිරිමියෙක් කල වරදට ලංකාවේ සියලුම පිරිමි පලි නැ… – අවාසනාවන්ත සිද්ධියකට මුහුණදුන් නවසීලන්ත තරුණිය

3514

එක්කෙනෙකුගේ හැසිරීමෙන් රටක් තීරණය කරන්න එපා

९९ මම මේ විඩියෝ එක ටික දවසකට කලින් අන්ලෝඩ් කලා. මම හිතුවේ නෑ විඩියෝ එක මේ තරම් පැතිරෙයි කියලා. ගැහැණු ළමයින්ට තනියම ට්‍රැවල් කරන්න පුලුවන් වෙන්න ඕනේ. මේ වගේ අය ලෝකේ ඕනෑම තැනක ඉන්නවා. මම ඇත්තම දෙයක් කියන්නම් ලංකාව ගැන. තනියම සංචාරය කරන්න හොදම රටක් තමයි ලංකාව කියන්නේ. මේ එක මනුස්සයා ලංකාවේ ඉන්න සියළුම පිරිමි අය නියෝජනය කර–න්නෙ නෑ. මට හම්බුන පරිත්‍යාගශීලිම සහ හොද හැසිරීම් තියෙන ජනතාව ඉන්න රටක් ශ්‍රී ලංකාව. මට ප්‍රශ්නයක් උන හැමවෙලේම ලංකාවේ මිනිස්සු උදව් කලා. මම විඩියෝ එක දෘලා දවස් 4ක් ඇතුලට පොලිසියෙන් ඔහුව අත්අඩංගුව අරන් තිබුනා. ශ්‍රී ලංකා පොලිසියට ස්තූතියි කරන්න මට වචන නැ.

* නවසීලන්ත සංචාරක තරුණියගේ විඩියෝවකින්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!