BREAKING NEWS
Search

ඇල්ලේ බිහිසුණු බස් අනතුරින් දිවි අහිමිවූවන් අතර තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් 12ක්… ඔවුන් ගැන ඇසුණු සංවේදී පුවත මෙන්න..

2192

 

මේ බිහිසුණු බස් අනතුර නිසා සිදුවුණු ජීවිත හානි ගැන මේ වෙද්දී විවිධ සංවේදී පුවත් වාර්තා වෙමින් තියනවා..

මේ අන්න ඒ කණගාටුදායක සිද්ධිය ගැන ඇසෙන තවත් එවැනිම සංවේදී කතාවක්..

ඇල්ල-වැල්ලවාය බස් රථ අනතුරින් මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු සිටින බවට මේ වන විට වාර්තා වෙනවා..

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් චමින්ද රණසිංහ විසින් මේ බව පැවසුවා

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!