BREAKING NEWS
Search

නව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ

200

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර තිබේ.

මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (10) පස්වරුවේ පිරිනැමිණි.

පසුගිය කොවිඩ් සමයෙහිදී ජනතාව දැනුවත් කරමින් සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාලෙසින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සුවිශාල වැඩ කොටසක් ඉටු කරන ලදී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!