BREAKING NEWS
Search

ඔයත් ග්‍රීන් ටී බොන කෙනෙක්ද ? බොන්න කලින් හරියට දැනගෙන බොන්න..!

2140

 

 

ග්‍රීන් ටී එහෙම නැත්නම් කොළ පාට තේ අද බොහෝම ප්‍රචලිත පානයක්…

ඔබ ග්‍රීන් ටී පානය කරන්නේ ඇයි ?

පළමුව ඔබේ අවශ්‍යතාවය හඳුනා ගන්න.

ශරීරයේ බර අවම කර ගැනීම සඳහා පානය කරන්නේ නම් ආහාර ගන්නා විට ම එය පානය කිරීම ඉතාමත් සුදුසුයි . නමුත් ගැස්ට්‍රයිටිස් වැනි රෝගයන්ගෙන් පෙළෙන නම් නම් ආහාර සමඟ පානය කිරීම නුසුදුසු බව පවසනවා .

ඔබ ග්‍රීන් ටී පානය කරන්නේ බර අඩු වීමට නොව දියවැඩියාව කොලෙස්ටරෝල් වැනි රෝගී තත්ත්වයන් පාලනය කිරීමට නම් ආහාර ගැනීමෙන් පැය දෙකකට පසුව ග්‍රීන් ටී පානය කිරීම සුදුසුයි.
තේ කොළ සැකසීමේදී තේ කොළ හොඳින් කුඩු කිරිම කිරීම අවශ්‍ය වෙනවා . එම නිසා තේ වල ඇති වැදගත් රසායනිකයක් වන කැරටයින් රසායනිකය තේ කුඩු වලින් ඉවත් වෙනවා. ඒ වගේම තේ බෑග් එකේ ඇති කවරෙට එම රසායනික ඉන් යම් කොටසක් උරා ගන්නවා .එමනිසා ග්‍රීන් ටීවල ඇති නිසි ගුණය වල ඇති නිසි ගුණය ලබා ගැනීමට ටී බෑග්ස් නොව වෙනම ලබා ගැනීම සුදුසුයි .

ඒවගේම ග්‍රීන් ටී පානය කිරීමට ප්‍රථමයෙන් මෙන්න මේ කරුණුත් දැන ගත යුතුමයි .
උදෑසන අවදි වූ විගස විගස ග්‍රීන් ටී පානය කිරීමෙන් සිරුර විජලනයට පත් පත් වී ගැස්ට්‍රයිටිස් ඇති වෙන්න පුළුවන් .

සමහර විට වමනය, ශරීරය සෘජුව තබා ගැනීමට අපහසුවීම, ක්ලාන්තය, හිසරදය ආදියද ඇති වෙන්නට පුළුවන් .

මේවා මොළයේ ක්‍රියාකාරිත්වයට හිතකර නිසා බර අඩු කරන මාසේම මොළය වර්ධනයට සුදුසු මානසික ආතතිය වලක්වා ගැනීමට හැකියාව ලැබෙනවා .

ව්‍යායාම කිරීමට පෙර ග්‍රීන් ටී කෝප්පයක් බීමට හැකි නම් වැඩි කාලයක් ව්‍යායාම කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා .

කුඩා දරුවන්ට ග්‍රීන් ටී දීමෙන් වලකින්න එයට හේතුව ආහාරවලින් ලැබිය යුතු පෝෂණය මේවා පානය කිරීමෙන් ශරීරයට උරා ගැනීම යම් තරමකට වළක්වන නිසායි.

කෝප්ප තුනකට වඩා දිනකට පානය නොකිරීමට වග බලා ගන්න .

උපුටා ගැනීමක් ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!