පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබෙනවා.
හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට එරෙහිව මෙලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුවා.
Source – Dasatha Lanka News

Apr 08, 20260