ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වීමට අමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයින් රැසක් එක්ව සිටියා.
මෙහිදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි අතර කෙටි හමුවක් සිදුව තබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අවමංගල්‍ය දේව මෙහෙයට ප්‍රථම අදාළ හමුව සිදුව ඇති බවයි.
Hiru Gossip