BREAKING NEWS
Search

මාලිමාවට ගැම්ම දෙන්න ජනපතිගෙන් රට පුරා ‘සුහද හමු’

247

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රට වටා ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ජාතික ජන බලවේගය කටයුතු සංවිධානය කර ඇත.

ඒ අනුව එහි පළමු රැස්වීම සුහද හමුවක් ලෙස මෑතකදී කළුතර ක් දිස්ත්‍රික්කයේදී පැවතුණි.

පළාත් පාලන මැතිවරණයද ඉලක්ක කරමින් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රට පුරා දිස්ත්‍රික්කවල ප්‍රධාන ජන හමු පැවැත්වීමට මේ වන විටත් සැලසුම් සකස් කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!