වත්තල/වැලිසර නීතිඥ සoගමයෙ 2026 වර්ශය සදහා මහ සභා රැස්වීම 2026-02-14 දින පැවැත්වූ අතර එහිදී,
ගරු සභාපති තනතුරට නීතිඥ ප්‍රධාන් රණගල මහතාද,
ගරු ලේඛම් ලෙස නීතිඥ නිසoසලා ද සිල්වා මහත්මියද,
ගරු භාණ්ඩාගාරික ලෙස නීතිඥ සුරත්නි ප්‍රනාන්දු මහත්මියද,
උප සභාපති ලෙස නීතිඥ ඉන්දික අතුරලිය මහතාද,උපලේඛම් ලෙස නීතිඥ සමිත් කලුආරච්චි මහතාද,උප භාණ්ඩාගාරික ලෙස නීතිඥ චූලරත්න ගමගෙ මහතාද,සුභසාධක ලේඛම් ලෙස නීතිඥ අවිශ්ක ජයවර්ධන මහතා හා ජ්‍යේෂ්ඨ උපදේශක ලෙසට නීතිඥ ලාල් වික්‍රමසිංහ මහතාද පත්වූ බව එම සoගමය දන්වා සිටියි.

දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන වත්තල නීතිඥ සංගමයෙන් බිහිවූ ලාබාලතම සභාපතිවරයාද වන්නෙ නීතිඥ ප්‍රධාන් රණගල මහතායි.








