BREAKING NEWS
Search

ඇවන්ගාඩ් සමාගමේ පෙත්සම් අභියාචනාධිකරණයෙන් ඉවතට..

153

 

ඇවන්ගාඩ් සමාගම විසින් පවත්වාගෙන ගිය අවි ගබඩා තුනක් ඉවත් කරගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කළ නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම් දෙකක් අභියාචනාධිකරණය විසින් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට නියෝග කර තිබේ.

අදාළ පෙත්සම් ඇවන්ගාඩ් සමාගම සහ එහි සේවකයින් විසින් ගොනු කර තිබූ අතර, ඒවා මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.(ape Rata)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!