BREAKING NEWS
Search

බී.බී.සී. ට්‍රම්ප්ගෙන් සමාව ඉල්ලයි

782

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සමාව අයැද සිටිමට බී.බී.සී. ජාත්‍යන්තර පුවත් සේවය කටයතුු කළත් ට්‍රම්ප් සඳහන් කරන ඇමෙරිකානු ඩොලර් බිලියනයක වන්දි මුදල ලබාදීමට බී.බී.සී. ප්‍රතික්ෂේප කර තිබේ.්‍

ඇමෙරිකානු ජනපතිවරයාගේ කථාවක් විකෘති කරමින් පළ කරන ලද සිදුවීමට අදාළව බී.බී.සී. පුවත් සේවය මෙසේ සමාව ඉල්ලා තිබේ.
කෙසේ වෙතත් මෙම වැඩසටහන 2024 වසරෙන් පසුව නැවත විකාශය නෙකළ බවද බී.බී.සී. පුවත් සේවය පවසයි.

වන්දි ලබානොදුන හොත් ඩොලර් බිලියනයක වන්දිය ඉල්ලා නඩු පවරන බව ට්‍රම්ප්ගේ නීතිඥයින් තර්ජනය කර තිබේ. මෙම සිදුවිම හේතුවෙන් බීබීසී අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි සහ ප්‍රවෘත්ති ප්‍රධානී ඩෙබොරා ටර්නස් පසුගිය සති අන්තයේ ඉල්ලා අස්විය

Ada.lk




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!