පපාන්දු තරුවක් වන ඩෙවිඩ් බෙකම්ට King Charles III විසින් නිලවශයෙන්ම නයිට් පදවිය ප්‍රදානය කරනු ලැබුවා. ඒ අනුව දැන් ඔහුට “Sir David Beckham” කියලා හැඳින්වෙන්න පුළුවන්.
බෙකම්ගේ දීර්ඝ ක්‍රීඩා ජීවිතය, චාරිත්‍රාත්මක සේවාව, සහ ලෝකයාට ලබාදුන් ධනාත්මක ආදර්ශය වෙනුවෙන් රජු විසින් මෙම සම්මානය ලබාදී ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරනවා.
ඇත්තටම මේ ගැන සතුටු වුණේ ඔහුගේ බිරිඳ විකටෝරියා බෙකම් එක්කමයි තම Instagram එකේ පවුලේ ඡායාරූපයක් පළකරමින්, “So proud of you, Sir David Beckham” ලෙස caption එකක් යොදා ඔහුට ආදරණීය සුබපැතුමක් දීලා තියෙනවා.
ලෝක පුරාම ගොඩක් අය මේ ගැන උනන්දු වන අතර, “Beckham couple goals” ලෙස comment කරමින් social media පුරාම නැගී එන තත්ත්වයක් දැකගන්නත් පුළුවන් වෙනවා.







