BREAKING NEWS
Search

මහින්දානන්දට සෙත්පතා බෝධි පූජා.. නගරාධිපතිතත් එක්වෙයි..

703

බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ (21) දිනට යෙදී ඇති 61 වැනි ජන්ම දිනය නිමිත්තෙන් (20) දින පස්වරුවේ නාවලපිටිය නගර සභා බෝධියෙදි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සෙත් පතා බෝධි පූජාවක් පවත්වන ලදී.
නාවලපිටිය නගර සභාවේ නගරාධිපති (ස්වාධීන) අමල් ප්‍රියංකර මහතා විසින් සංවිධිනය කරතිබූ බෝධිපූජා පිංකම නාවලපිටිය ජේතවනාරාම විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත ඕනෑගම අරියධම්ම හිමියන් විසින් මෙම පිංකම පවත්වනු ලැබීය.

මෙම බෝධි පූජා පිංකමට මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ හිතවතුන් රැසක් සහභෘගි විය.

Source – Lanka C News

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!