BREAKING NEWS
Search

සජිත්-ජලනි දෙන්නම අමාරුවේ.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්.. රනිල්ගේ චෝදනාමයි..

3490

සජිත්-ජලනි දෙන්නම අමාරුවේ.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්.. රනිල්ගේ චෝදනාමයි..
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, 2015 වසරේ පිහිටවූ රජයේ අමාත්‍ය ධුරයක් දරණ සමයේ සිදුවූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර තිබේ.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ පාර්ශවය සඳහන් කරන්නේ, අදාළ කාලසීමාව තුළ ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් පිරිසක් ජලනි ප්‍රේමදාස මහත්මියගේ පෞද්ගලික ආයතනයක රාජකාරී සඳහා යොදවා තිබූ බවයි.

රජයේ සේවකයින් දහනම දෙනෙකු ඉංජිනේරු සංස්ථාවේ සේවයට අදාළ නොවන ඔවුන්ගේ පෞද්ගලික වැඩවලට, ඇමති බිරිඳගේ වැඩවලට සහ ඔහුගේ දේශපාලන වැඩවලට යොදවාගෙන ඇති බවත් පැමිණිල්ල කියා සිටී.

Source – Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!