BREAKING NEWS
Search

පාරේ කණපිටට බස් රේස් යයි…!

442

අධික වේගයෙන් අන්තරාකාරි ලෙස බස් රථය ධාවනය කර අනතුරක් කිරීමට උත්සාහ කළ පෞද්ගලික බස් රථයේ රියදුරුට එරෙහිව පියවර ගන්නා ලෙස ජනතාව ඉල්ලා සිටී.

බගවන්තලාව සිට හැටන් දක්වා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල බස් රථය ඉදිරියෙන් ගමන් කරමින් සිටියදී එය පසුකර යාමට අන්තරාකාරී ලෙස පෞද්ගලික බස් රථය උත්සාහ කළ බවට බස් රථයේ මගීන් චෝදනා කරති.

නල්ලතන්නි සිට හැටන් දක්වා ගමන් කළ පෞද්ගලික බස් රථය ඉදිරියෙන් ගමන් කරමින් සිටියදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල බස් රථය ඉදිරියෙන් ගමන් කරමින් සිටියදී එය පසුකර යාමට උත්සාහ කළ බවට බස් රථයේ මගීන් චෝදනා කරති.

රට තුළ වැඩිවන අනතුරු සංඛ්‍යාවට සම්බන්ධ බස් රථ රියදුරන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ජනතාව වැඩිදුරටත් රථවාහන පොලිසියෙන් ඉල්ලා සිටිති.

– ආර්.එෆ්.එම්.සුහෙල්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!