BREAKING NEWS
Search

කැසිනෝ දිනන අය නියාමනය කර බදු ගහනවා..- වසන්ත

710

කැසිනෝ ආදී සූදු ක්‍රීඩාවලින් ජයගන්නා පුද්ගලයන් එම ජයගන්නා මුදලින් බදු මුදලක් රජයට ගෙවිය යුතු බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

ලොතරැයි ජයග්‍රහකයන් එම ජයග්‍රාහී මුදලින් ප්‍රතිශතයක් රජයට බදු ලෙස ගෙවන ආකාරයෙන් සූදු සඳහාද ජයග්‍රහකයන්ගෙන් බදු මුදලක් අය කර ගත යුතු බවත් හෙතෙම පැවසුවේය.

සූදු සදහා නියාමන ක්‍රියාවලියක් මෙතෙක් කාලයක් නොතිබූ බවද පැවසූ ඔහු නව නීති සංශෝධන හරහා එම කටයුත්ත සිදු කරන බවද කියා සිටියේය.

පාර්ලිමේන්තුවේදී පැවති විවාදයට එකමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

Source – Lanka C news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!