BREAKING NEWS
Search

චාමර සම්පත්ට ඇප නැ… යලි බන්ධනාගාරගත කෙරේ..!

238

බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අප්‍රේල් මස 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

පාසල් බෑග් බෙදාදීම සඳහා ලබාගත් අනුග්‍රාහකත්වයක් සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවක් සම්බන්ධයෙන් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!