BREAKING NEWS
Search

කියුබාවටත් අනතුරු

489

 

වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ අල්ලා ගැනීම පිළිබඳ මාධ්‍ය හමුවේ පැහැදිලි කිරීමක් කළ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කියුබාවට ද අනතුරු ඇඟවීමක් කළේය.

‘මා හිතන්නේ වෙනිසිවුලාව වගේම, කියුබාව ද අසාර්ථක රාජ්‍යයක් බවට පත් වෙමින් තිබෙනවා. කියුබා රජය එය වෙනස් කිරීමට පියවර ගන්නේ නැතිනම් කියුබාවේ පාලනයේ ද වෙනසක් විය හැකියි’ යැයි ට්‍රම්ප් මාධ්‍ය හමුවේ දී පැහැදිලි කළේය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!