BREAKING NEWS
Search

දසුන් – චාමික – චන්දි යලි සංචිතයට… බංග්ලාදේශයට එරෙහි විස්සයි විස්ස ගැටුමට නම්කල සංචිතය මෙන්න

2693

 

 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් යුතු 20යි 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය අද (07) නම් කර තිබේ.

චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වේ.

එම ක්‍රීඩක ලැයිස්තුව පහතින් දැක්වේ.

චරිත් අසලංක (නායක)

පැතුම් නිස්සංක

කුසල් මෙන්ඩිස්

දිනේෂ් චන්දිමාල්

කුසල් පෙරේරා

කමිඳු මෙන්ඩිස්

අවිශ්ක ප්‍රනාන්දු

දසුන් ශානක

දුනිත් වෙල්ලාලගේ

වනිඳු හසරංග

මහීෂ් තීක්ෂණ

ජෙෆ්රි වැන්ඩසේ

චාමික කරුණාරත්න

මතීෂ පතිරණ

නුවන් තුෂාර

බිනුර ප්‍රනාන්දු

එෂාන් මාලිංග

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!