BREAKING NEWS
Search

සීගිරියේ වතුර මල්වලට ජලය ලැබෙන හැටි හොයා ගනී !

10016

සීගිරිය ජල මල්වලට වතුර ලැබෙන ක්‍රමය තහවුරු කර ගැනීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් සමත්වී තිබේ.
එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ මහතා සඳහන් කළේ පසුගිය කාලයේ ජල මල් පවිත්‍ර කිරීමේ කටයුතු අතරතුර එම ජලය ලැබෙන මූලාශය පිළිබඳ තොරතුරු අණාවරණ වූ බවයි.

Source – NewsFirst




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!