BREAKING NEWS
Search

ඩඩ්ලිගෙ හෝටලේ රක්‍ෂිතයේ නෑ… නැති බම්බුවක් කොහොමද අයින් කරන්නේ.. වැටත් ඩඩ්ලිම අයින් කරයි..- ලාල්

3965

 

පොළොන්නරුව අරලිය හෝටලය ඇත්තේ පරාක්‍රම සමුද්‍රය රක්ෂිතයේ නොවන බව කෘෂිකර්ම ඇමති කේඩී ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

‘නැති බම්බුවක් කොහොමද අයින් කරන්නේ’ යැයි ඔහු මාධ්‍යවේදීන්ගෙන් විමසීය.

ඩඩ්ලි සිරිසේන මහතාගේ හෝටලය වුවද වැටක් හෝ රක්ෂිත සීමාවේ තිබේ නම් එය ඔහු විසින්ම ඉවත් කර ගනු ඇති බවද ඔහු විශ්වාසය පළ කළේය.

වැඩසටහනකට සහභාගි වීමෙන් වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

Source – asian mirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!