BREAKING NEWS
Search

තීරු බදු අඩු කිරීම ගැන එපාපයෙන් රජයට ස්තූතිය

737

අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා තවදුරටත් අඩු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙයි.

එම නිවේදනයට අනුව තීරු බදු අඩු කරගැනීම සම්බන්ධයෙන් රජයට විශේෂ ස්තූතිය පිරිනමන බව සඳහන් වෙයි

Source – Dinamina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!