BREAKING NEWS
Search

පරණ ප්ලේන් එකක් කොළඹ වටේ කරකැව්වටත් උත්තර බඳින්න වේවි – නාමල්

2201

අවුරුද්ද දහසයක් පරණ ගුවන් යානයක් ගෙනවිත් කොළඹ වටේ රවුම් තුනක් කරකැවීමට වියදම් කරපු අයටත් ඉදිරියේදී උත්තර දීමට සිදුවනු ඇතැයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

සෑම පරීක්ෂණ කටයුත්තකටම සහාය දෙන බව පැවසූ මන්ත්‍රීවරයා තම පවුල පැත්තෙන් කිසිදු වරදක් වී නැතැයි ද සඳහන් කළේය.

ලෝකයේ තෙල් මිල අඩු වෙලා තියෙද්දි ආණ්ඩුව තෙල් මිල වැඩි කිරීමට කටයුතු කරන බව පැවසූ මන්ත්‍රීවරයා ඒවායේ කොමිස් මුදල් යන්නේ කාටදැයි ප්‍රශ්න කර සිටියේය.

( lankadeepa | සුජිත් හේවාජුලිගේ )




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!