BREAKING NEWS
Search

ගමින් ගමට නෙමෙයි ගෙන් ගෙට ගියත් නාමල් ආයේ චාන්ස් නෑ…! – ඇමති වසන්ත සමරසිංහ

829

පසුගිය රජයයන් රට බංකොලොත් කර, ණයවර ලිපියක් විවෘත කර ගැනීමට පවා නොහැකි තැනකට පත් කළ බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

එසේ සිදුකළ අය මේ වන විට ගමින් ගමට යන්නේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගත්තා සේ, තමාද අත්අඩංගුවට ගතහොත්, එහි පැමිණෙන ලෙස දැනුම් දෙන්නටදැයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා විමසයි.

එහෙත් ගමින් ගමට නොව, ගෙයින් ගෙට ගියත් නාමල් රාජපක්ෂට යළිත් අවස්ථාවක් නොලැබෙන බව මුළු රටේම ජනතාව දන්නා බව ද අමාත්‍ය වසන්ත සමරසිංහ වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

Source – Asian Mirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!