BREAKING NEWS
Search

..තාත්තා ලංකාවේ.. අම්මා කැලිෆෝනියාවේ.. ගොඩක් අය පිස්සුවෙන් වගේ හොයපු , ඒ් ලස්සන සෙල්වා පවුල…

3044

 

මේ කතාව ලස්සනම ලස්සන පවුලක් ගැන කිවුවොත් හරියටම හරි..

‘තාත්තා ලංකාවේ ! අම්මා කැලිෆොනියාවේ!’

සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය heselvafamily එක ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනි නැහැ.

මේ පවුලට තවත් අලුත්ම සාමාජීකයෙකුත් එකතු වෙලා තාම ටික කාලයයි..

ඉතින් මෙන්න මේ කට්ටියම එකට ඉන්න ලස්සන ඡායාරූප මේ දිනවල හුවමාරු වෙනවා.

ඉතින් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන ඒ ලස්සන පවුලේ ඡායාරූප පෙළක් තමයි මේ..

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!