හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඔහු 82 වන වියේ පසු වුණා.
වසර ගණනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙසද කටයුතු කළ ඔහු මෙරට පැවති රජයන් කිහිපයක් යටතේ අමාත්‍ය ධූර හොබවා තිබෙනවා.

Feb 21, 20260