BREAKING NEWS
Search

හිටපු අමාත්‍ය පී. දයාරත්න අභාවප්‍රාප්ත වෙයි

1181

හිටපු අමාත්‍ය පී. දයාරත්න මහතා අද (25) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

එක්සත් ජාතික පක්ෂ අම්පාර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන දයාරත්න මහතා මියයන විට 89වන වියේ පසුවිය.

ඒ මහතා සෞඛ්‍ය, පෝෂණ හා සුභසාධන අමාත්‍යවරයා ඇතුළු තනතුරු රැසක් දරා තිබුණි.

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!