BREAKING NEWS
Search

හිටපු ජනාධිපති මහින්ද රෝහල්ගත කරයි

8636

(යොහාන් භාසුර)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කොළඹ පෞද්ගලික රෝහලකට අද (27) පෙරවරුවේ ඇතුළත් කර තිබේ.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ සමීපතයකුගෙන් කළ විමසුමකදී පැවසුවේ ඒ මහතා වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා රෝහල්ගත කළ බවත් ඒ මහතාගේ සෞඛ්‍ය තත්වයේ විශේෂ දුර්වලතාවක් නොමැති බවත්ය.

“හිටපු ජනාධිපතිවරයා හදිසි රෝගී තත්වයක් හේතුවෙන් රෝහල්ගත කළේය නෑ. ඔහුට මීට පෙර වෛද්‍යවරු නිර්දේශ කර තිබූ පරීක්‍ෂණ කීපයක් සඳහා මෙසේ රෝහල්ගත කළා” යැයි එම ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කළේය

Source – Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!