හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සදහන් කලේ මීට ටික වෙලාවකට පෙර කොච්චිකඩේ පොලිසියට පැමිණ භාර වීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුද්ගලයෙකුට පහර දීමක් සම්බන්ධයෙන් නිමල් ලන්සාට විරුද්ධව විමර්ශන ක්‍රියාත්මක වෙනවා







