හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කලකට පසු ප්‍රමුඛ පුද්ගලයින් රැසක් සහභාගී වූ විවාහ මංගල්‍යයකට සහභාගී වී තිබේ. රදීෂාන් සිරිබද්දන සහ මනුෂි සේනාරත්න යුවළගේ විවාහයේ අත්සන් තැබීම මහින්ද හා පුත් නාමල් සිදුකර තිබුණි.
අතරතුර හිටපු ජනාධිපතිවරයා වෙත පැමිණ ආචාර කළ තවත් අමුත්තන් කිහිප දෙනෙකු මේ සමඟ ඇති ඡායාරූපවල දැක්වේ.








