BREAKING NEWS
Search

මාලිමාව හා ජවිපෙ කියන්නේ දෙකක් නොවේ එකක්.. එකම ප‍්‍රතිපත්තියයි..! – විජිත හේරත්

212

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය යනු දෙකක් නොව එකම ව්‍යාපාරයක් බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

ජාතික ජන බලවේගය ගොඩනඟා ඇත්තේ ජනතාව විමුක්ති පෙරමුණ විසින් බවත් ඒ වටා තවත් පක්ෂ සහ ප්‍රගතිශීලී ජනතාව ඒකරාශී වී ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති අතරද කිසිදු වෙනසක් නොමැති බවත් ඒ මහතා කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!