වත්මන් ආණ්ඩුව විපක්ෂයේ චෝදනා මත වැඩ කරන කණ්ඩායමක් නොවන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසනවා.
ඒ අනුව, බංකොලොත් වී, වසර 2000ක පමණ ගැටලු තිබුණු රටක් වත්මන් ආණ්ඩුව භාරගත් පසු, විපක්ෂය ප්‍රකාශ කරන ලෙසට මාස හයෙන් දේවල් සිදු කළ නොහැකි බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
මිනිසෙකුට ලස්සන ජීවිතයක් ලබා දීම මඤ්ඤොක්කා සිටුවා ගලවන ආකාරයෙන් සිදු කළ නොහැකි බවයි ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
esana







